හැලොවීන් උත්සවයත් ළඟ ළඟම එනවා. මේ කෙටි වීඩියෝවේ තියෙන්නෙ හැලොවීන් උත්සවය වෙනුවෙන් ඔයාලට කරන්නට පුළුවන් අමුතුම ආකාරයේ මුහුණු කිහිපයක් හදාගන්න සරළ ක්රම කිහිපයක්.
රචින්ත ජයවර්ධන