කොණ්ඩෙට කරන්න පුළුවන් වැඩ කොච්චරක් තියෙනවද? ඇයි එහෙම වැඩ කරන්න ඕන? එහෙම කරොත් පෙනුමට මොකද්ද වෙන්නෙ? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තර මේ කෙටි වීඩියෝව ඇතුළෙ තියෙනවා.
රචින්ත ජයවර්ධන