කන්න අමාරු දේවල්

  • 07-03-2023
  • Views 1168

කේක් කියන්නෙ හැමෝම වගේ කන්න ආසා කරන කෑමක්. එතකොට මේ කේක් කන්න අමාරු ඇයි? ඒ තමයි මේ කේක් කන්න නොහිතෙන තරමට ඒවා වෙනුවෙන් වෙච්ච මහන්සිය.

රචින්ත ජයවර්ධන