මුළුතැන්ගෙය ස්මාට් කරගන්නවා කියන්නෙ උපකරණවලින් පුරවා ගන්න එකට නෙමෙයි. ස්මාට් ක්‍රම පාවිච්චි කරන එකට. මේ කියන්න යන්නෙ අන්න ඒ විදියට මුළුතැන්ගෙයට ස්මාට් ක්‍රම එකතු කරගන්න පුළුවන් විදි කිහිපයක් ගැනයි.
රචින්ත ජයවර්ධන