ජීවිතයේ අපිට ප්‍රශ්න කියලා නොහිතුනු, ප්‍රශ්න විදියට අපිට තවමත් පැන නොනැගුණු, විසඳුමක් නැති නිසා අතෑරලා දැමූ බොහෝ දේ ඇති. මේ කියන්න යන්නෙ අන්න ඒ දේවල් බොහොමයකට උත්තර හොයන්න විදියක් කියා දෙන කෙටි වීඩියෝවක් ගැනයි.
රචින්ත ජයවර්ධන