සාරවිට සමග එක් වන තරුණියන් වෙනුවෙන් මයි මේ කෙටි වීඩියෝව එක් කරන්නේ. ඔබේ ලස්සන වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් ලේසි පහසු දේවල් මොනවද කියන එකට උත්තර බොහොමයක් මේ කෙටි වීඩියෝව ඇතුළේ අන්තර්ගතයි.
රචින්ත ජයවර්ධන