මේ වීඩියෝව තුළ දකින හැම දේම මොනවා කියලාද හිතුවෙ? හිතුවා හරි! මේ වීඩියෝව ඇතුළෙ දකින හැම දේම කේක් එකක්. කොටිම්ම මේ සිටින පරවියා පවා කේක් එකක්.
රචින්ත ජයවර්ධන