පැල්ලම් මකන්න

  • 15-11-2022
  • Views 60

සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් තමුන්ගෙ පෙනුම ගැන හිතද්දි සමේ තියෙන නොයෙක් පැල්ලම් ගැන වද වෙන නිසාමයි මේ කෙටි වීඩියෝව ඔයාලා වෙත ගේන්නෙ. මේ තියෙන පැල්ලම් ඇති වෙන විදිය ගැන නම් අපි මොකුත් කියන්නෙ නෑ. නමුත් මකන විදිය දැනගෙන ඉන්න එක හොඳයි.

රචින්ත ජයවර්ධන