විස්තර කියන්නෑ!

  • 02-02-2023
  • Views 3567

ඔව් අපි මේ ගැන විස්තර කියන්නෙ නෑ. කෙටි වෙලාවක් වෙන් කරලා මේ වීඩියෝව නැරඹුවොත් ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක වෙලා මුවට සතුටක් නැගේවි. ඒ නිසා බැලුවට පාඩු නෑ.

රචින්ත ජයවර්ධන