ගෙදර තියෙන පාටි එකක, හෝටලයකට වඩා බොහෝ දුරට වෙනස් වෙන්නෙ පෙනුම. ඉතිං ඒ පෙණුම ලබාගන්න කරන්න පුළුවන් පහසු දෙයක් තමයි සර්වියට් හැක්ස් කියන්නෙ. මෙන්න කෑම මේසයට එක් කරන්න අලුත් දක්ෂතාවයක්.
රචින්ත ජයවර්ධන