ගිරාගෙ චූටි දෝණියන්දැගේ උපන්දිනය අද......
ඒ කීවේ රටක් නෙවෙයි ලෝකයක්ම සිනමාවෙන් වේදිකාවෙන් ටෙලියෙන් හිනස්සවපු ගිරිරාජ් කෞෂල්‍යය ගේ දූ අමන්ද්‍යා උත්පලී ගෙ උපන්දිනය අද....අමන්ද්‍යා කියන්නෙ සහන් රන්වලගෙ රන්වල බලකායෙන් පිපුණු ලස්සන ගී කුසුමක් වගේම සිනමාවෙන් ටෙලි කලාවෙන් නිළියක් විදිහට තමන්ගේම ගමනක් ලස්සනට යන හැඩකාර නිළියක්....
අමන්ද්‍යා උත්පලී එයාගෙ උපන්දිනය වෙනුවෙන්ම කරපු photo shoot එක අද තමයි මේ විදිහට මුදා හැරියේ....
Happy Birthday to meeeee......කියාගත්තට ඔයාට Happy Birthday කියන්න මේ ලෝකය වටේම ඔය හඬට ආදරය කරන කොයිතරම් නම් විසල් රසිකාගාරයක් තියෙනවද අමන්ද්‍යා .......
ආදරණීයම උපන්දිනයක් වේවා .............අමන්ද්‍යා




















Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026

