
රැජිනියේ .....මාලිනියගේ ....නිළි රැජන මාලිනියගේ දිවිසැරියේ මතක අනුසාරයෙන් නිමැවෙන රැජිනියේ චිත්‍රපටයේ මුහුරත නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ කතා ගොඩක් මැද.........
ඉතින් කියන්නට කතා බොහෝමැයි ......
ඒත් ඒ කතා ගැන පසුවට අපි කතා කරමු......
තාරුකා වන්නිආරච්චි මාලිනියගේ චරිතය හා හුස්මක් ගන්න මුහුරතේ වග තුග පින්තූර කතාවකින් අපි ඔයාලට කියන්නේ මෙහෙමයි

























Trending News
Events
පරිසරයට ආදරයෙන්ම ආදරය කරන මිනිසුන්ගේ හමුවක්
- 24-06-2026
පිස්ZOO එන්න ලෑස්තියි
- 04-06-2026
ඒක තමයි මේක - ආව දවස
- 04-06-2026
