Krystal Events කියන්නෙම නවසීලන්තයට සුපිරියක් . අවුරුදු ගාණක් තිස්සෙ ගීතයට ,සංගීතයට කැමති නවසීලන්ත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධ ප්‍රසංගමය අත්දැකීම් ලබා දුන්න Krystal Events අන්තිමට කරපු ප්‍රසංගය තමයි චකිතය.ඒක අමුතුම රස තෙම්පරාදුවක්...
අහන්න.....
ඇයි දන්නවද මම එහෙම කීවෙ...AVATAR BAND එකත් එක්ක චකිතයට ගෙන්නුවේ රොමේෂ් සුගතපාල සහ මිහිඳු ආරියරත්න ....ඒක පට්ට සැලඩ් එකක්....එහෙම රහක් යා කළේ Krystal Events අයිතිකාරයා නිශාන්ත ආරියවංශ ......
Tickets sold out.....
2026 Krystal Events ඊළඟ ප්‍රසංගය එන්නෙ ජිප්සීස් -සුමිහිරි පානෙ....ඒ පානෙත් රහ පින්තූර අහුරකින් අපි ඔයාලට අරන් එන්නම්


















Trending News
Events
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
නවසීලන්තයම නටවපු චකිතය
- 08-01-2026
