පිස්ZOO චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දවසක නළු නිළියන් ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
එහි අධ්‍යක්ෂණය සහ කතා සංකල්පය අරුණ ජයවර්ධනගේ.කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය.නිෂ්පාදනය අශෝක් ජයකොඩි .
දර්ශන් තවරාජා,ඉෂංකා ජාන්වී, ඩිෂ්නි උමාරියෝ ,ප්‍රියන්ත සිරිකුමාර ,සරත් කොතලාවල ,සප්නා පාදුක්ක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටයේ හඬ කැවීම් ශිල්පීන් ලෙස ලක්මාල් වීරසිරි ,රංග ජයකොඩි, නිල්මිණි කෝට්ටේගොඩ ඇතුළු පිරිසක් එක්වෙනවා.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධීකරණයෙන් දායක වූ පිස්ZOO මුහුරතේ සේයා රූ එකතුවක් තමයි මේ.




































































Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
