Traveling bag එකක් තුළ ප්රේමයේ අවසන් වත්කම දරාගත් පෙම්වතියගේ ඉරණම, ඔබට මතක නම් මීට වසර ගණනාවකට පෙරාතුව වේල්ල වීදියේදී සිදුවූ මනුෂ්ය ඝාතනය.......
එම සත්ය සිදුවීම අළලා සුරංග ද අල්විස් අධ්යක්ෂණය කළ Room No 106 චිත්රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනයක පැවැත්වුණා.
බිමල් ජයකොඩි ,ඩිෂ්නි රාජපක්ෂ ,ප්රියන්ත සිරිකුමාර ඇතුළු නළු නිළි පිරිසක් රංගන දායකත්වය ලබා දෙන එහි මංගල දර්ශනය වර්ණවත් වූයේ මෙලෙසයි





























Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
