Social Media - අවුරුදු උත්සවේ

  • 07-05-2026

Social media content creators awurudu celebration එක ජයටම  ජයටම ඔව් ජයටම පැවැත්වුණා.

Social media  ඇතුළෙ ගිනි රස්නෙන් මිදිලා cool එකේ ආතල් එකේ එයාලා එයාලගෙ අවුරුදු උත්සවය මේ ඊයේ පෙරේදා පැවැත්වූයෙ මෙහෙමයි.......