පිස්ZOO එන්න ලෑස්තියි

  • 04-06-2026

පිස්ZOO  චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දවසක නළු නිළියන් ඇතුළු  සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.


එහි අධ්‍යක්ෂණය සහ කතා සංකල්පය අරුණ ජයවර්ධනගේ.කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය.නිෂ්පාදනය අශෝක් ජයකොඩි .


දර්ශන් තවරාජා,ඉෂංකා ජාන්වී, ඩිෂ්නි උමාරියෝ ,ප්‍රියන්ත සිරිකුමාර ,සරත් කොතලාවල ,සප්නා පාදුක්ක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටයේ හඬ කැවීම් ශිල්පීන් ලෙස ලක්මාල් වීරසිරි ,රංග ජයකොඩි, නිල්මිණි කෝට්ටේගොඩ  ඇතුළු පිරිසක් එක්වෙනවා.


ඇන්ටන් ජේ.ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධීකරණයෙන් දායක වූ පිස්ZOO මුහුරතේ සේයා රූ එකතුවක් තමයි මේ.