තිස්සමහාරාමයේ පාරාදීසය යාල වේ හයිඩ් රිසෝට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-31-ent-59

 

 

The Call of the wild

 

රුහුණු ප්‍රදේශයේ සංචාරයක නිරත වන්නෙකුට තම නිවාඩුව ගත කිරීම උදෙසා සුදුසුම නවාතැනක් ලෙස යාල වේ හයිඩ් රිසෝට් (The Call of the wild) හදුන්වා දිය හැක.

2016-10-31-ent-46yalaway hide resort තිස්සමහාරාම, සියබලාගස් වැව ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම නැවාතැන සොභාව සෞන්දර්යෙන් අනුන නෙතට මනස්කාන්ත දර්ශනවලින් පිරි අපුර්වතම නවාතැනකි. තිස්සමහාරාම - කතරගම මාර්ගයේ පිහිටා තිබෙන යාල හයිඩ්වේ රිසෝට් කතරගම පුද බිමට මෙන්ම තිස්සමහාරාම නගරයටද පහසුවෙන් ලගාවිය හැකි ස්ථානයක පිහිටා තිබෙන අතර යාල සහ බුන්දල ජාතික වනෝද්යාන වලට මායිම්ව පිහිටා ඇත.

සිතුල්පව්ව රජමහ විහාරයට මෙන්ම කිරින්දටද මෙහි සිට කෙටි වේලාවකදී ලගාවිය හැක. සුබෝපභෝගී කාමර 4කින් යුක්ත යාල හයිඩ්වේ රිසෝට් ආපන ශාලාවක්ද සහිතව සියලුම අංගෝපාංග වලින් සමන්විතය. හාත්පස පිහිටි ගන නිල් වනාන්තර නිසා නෙතට මනස්කාන්ත දසුන් මවන අපුර්ව දර්ශන රැසකින් සමන්විත මෙම නැවාතැන ආශ්‍රිතව නිවාඩුව ගතකරන අයට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යාල හයිඞ්වේ කාර්යමණ්ඩලය නිරන්තරව බැදී සිටි මෙහි ඇති විශ්වසනීයත්වය Trip Adviser / Booking.com වැනි වෙබ් අඩවි වල ලබාතිබෙන ඉහල වර්ගීකරණය මත තවදුරටත් සාක්ෂාත් කරගත හැකිය.

සොබාව සෞන්දර්යට ඇලුම් කරන, නිසංසල නිවාඩුවක් ගතකරන අයෙකුට තම විවේකය ගතකිරීමට හොදම ස්ථානයක් බවට යාල හයිඞ්වේ හදුන්වා දිය හැක. Yalahideway.com වෙබ් අඩවිය හරහා මෙන්ම Tripadviser and booking.com හරහා ද මෙහි වෙන්කරවා ගැනීම් සිදුකර ගත හැකිය.

දුරකතන අංක 0472238233, 0773998732

සභාපති - A.D මැණික්

යාල වේ බංගලෝ, යාල වේ හයිඩ් රිසෝට් සහ යාලවේ සෆාරි

 

2016-10-31-ent-58
2016-10-31-ent-57
2016-10-31-ent-56
2016-10-31-ent-55
2016-10-31-ent-54
2016-10-31-ent-53
2016-10-31-ent-52
2016-10-31-ent-51
2016-10-31-ent-50
2016-10-31-ent-49
2016-10-31-ent-48
2016-10-31-ent-45
2016-10-31-ent-44
2016-10-31-ent-43
2016-10-31-ent-47