ඇයත් ඒ නිසා පීඩාවට පත් වෙලා.. ලොවක් කතා වෙන ඇය ජයග්‍රහණයට කලින් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්
මේ වෙනකොට ලෝකයේ කවුරුත් ඇය ගැන කතා වෙනවා. Mrs. World 2025 කිරුළත් එක්ක ඇයට තියන ඒ ජනප්‍රියත්වය වැඩි වෙලා.
අවසන් මොහොතේ ඇය ගොඩක් උපක්‍රමශීලී ලෙස ඇයට ලැබුණු ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නා.. අන්න ඒ නිසා ඇයට ජයග්‍රහණයට මාවත විවිර වුණා කියලා කියන්න පුළුවන්..
Tshego Gaelae ( Mrs. World 2025 ) හට දිනුම ගෙන දුන් ප්‍රශ්නය සහ පිළිතුර මෙන්න මේ විදිහට සමාජමාධ්‍යයේ දැකගන්නට ලැබුණා...
ඔබ මුහුණ දුන් සහ ජයග්‍රහණය කල විශාලතම අභියෝගය කුමක්ද?
සමාජ මාධ්‍ය තුළ මම දැඩි පීඩනට පත් වුණා. සමාජ මාධ්‍ය මිනිස්සු භාවිතා කල යුත්තේ දැනුම සහ යහපත් දේ බෙදාගැනීමටයි.
ඒත් එය භාවිතා කරන්නේ මිනිස්සුන්ව පීඩනයට පත් කිරීමටයි. නමුත් ඒ සමාජ මාධ්‍ය පීඩනයට අසුනොවී මම මා වෙනුවෙන් සිටගත්තා . මාව පීඩනට පත්කල සමාජ මාධ්‍යයම මම යහපත් චින්තනය සහ බලාපොරොත්තු බෙදාගැනීමට භාවිතා කරමින් මම අද ඉන්න ජයග්‍රාහී තැනට එන්න මම පාවිච්චි කළා.








Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
