
.......සිරි වෙන්න ජේලර් 02 බොක්ස් ඔෆිස් කුඩු කරගෙන හිටු කියලා දුවන්නේ ඉන්දියානු දමිළ සිනමවේ වාර්තා අලුත් කරමින් .
ජේලර් 02 කියන්නේ ඉතාම කෙටි කාලයක් තුළ ඉන්දියානු දමිළ සිනමාවේ කෝටි 400 සීමාව පසුකරපු පළමු චිත්රපටයයි.
දින 04ක් තුල කෝටි 400 ක් ඉපයූ ජේලර් -02 ප්රදර්ශනයේ 4 වෙනි දිනය අවසාන වෙද්දී කෝටි 420 සීමාවට ආවා...
සෙල්ලම්ද කොල්ලෝ කීවලු.....
පහුගිය සෙනසුරාද සහ ඉරිදා දින දෙකේදී විතරක් ජේලර් 02 කෝටි 100 ගාණේ කෝටි 200ක් උපයලා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයට පසුගිය 19 සහ 20 දින දෙකම රජයේ නිවාඩු දින දෙකක් වූ නිසා ඒ දින දෙක තුළ ජේලර් 02 කෝටි 500 සීමාව ඉක්මවා යයි කියලා තමයි එයාලා විශ්වාස කළේ
මොකද එහෙම වුණොත් රජිනි ඛාන් 04 වෙනි වතාවටත් කෝටි 500 ක්ලබ් එකට යන හින්දා...
බලන් ඉමු හරිද මොකද වෙන්නෙ කියලා....
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
