දීපිකා කියන්නේ කාලයක් ආදරය හින්දා හුඟාක් දුක් වින්ඳ ගැහැනියක් ....කොච්චරක් දුක් වින්ඳ ගැහැනියක් ද කියනවනම් ඇය ආදරය නිසා විශාදය කියන මානසික ආබාධයෙන් කාලයක් ලොකු පීඩනයක් වින්දා...ලෝකයෙන්ම ආදරය ලැබුණත් තමන් ඉල්ලා හිඳින තමන්ට අවැසි ආදරය මිනිස්සු හුස්මක් හුස්මක් ගානෙ හොයනවා....
ඒ හෙව්ව ආදරය දැන් දීපිකාට ලැබිලා...එයා මේ විඳින්නෙ එයාගේ ආදරණීය මහත්තයා රන්වීර් ගේ ලොකු දූ දුආ සහ අලුත් දුවත් එක්ක ජීවිතයේ ලස්සනම සහ ආදරණීයම දවස්..









Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
