ලොකු දුවට තාත්තා කියන්න බල කරන්නේ නෑ - අනිත් දෙන්නට කියනවා තාත්ත කියන්න කියලා අමායා කියයි. මගේම ලේ දරුවෙක් ඕන නෑ - අමායාගෙ සැමියා යොහාන් ප්‍රනාන්දු මේ විදිහට කීවෙ අමායා විවාහ කරගත්තට පස්සෙ.
අතුල් අධිකාරිගෙන් පසුව ධනෝෂ් සමඟ විවාහ වුණු අමායාගේ තෙවැනි විවාහය සිදු වුණේ යොහාන් එක්ක.
මගේ වැඩිමහල් දියණිය මේ වන විට ලොකුයි. මගේ දැන් සැමියාට 'තාත්තා' කියන්න කියලා ඇයට බල කරන්න මට බෑ. ඇයගේ සැබෑ පියා ඇයව බලාගන්නවා. ඒ වගේම දැනටමත් මට දරුවන් තුන්දෙනෙකු ඉන්නවා.ඒ නිසා මගේ අලුත් සැමියාට ඔහුගේම ලේ වලින් දරුවෙකු ලබා දෙන්න මට බෑ.
ඒත් ඔහු කිසි දිනෙක මට ඒ ගැන මොකුත් කියලා නෑ. ඔහු මගේ දරුවන් තිදෙනාම ජීවිත කාලයටම තමන්ගේම දරුවන් සේ භාරගෙන ඉන්නවා. එයාටත් තමන්ගේම කියා දරුවෙකුගේ අවශ්‍යතාවක් නෑ. මගෙත් පස්සෙ එයාගෙ ජීවිතයේ සිටින්නේ නම් ඒ මෙම දරුවන් තිදෙනා කියලා තමා එයා කියන්නේ.

Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
