මට දුකක් තියෙනවා........
කොයි වෙලාවෙ බැලුවත් කෑ ගහලා හිනාවෙලා ඉන්න යුරේනි නොෂිකා එකපාරටම මට දුකක් තියෙනවා කියලා කියන්නෙ ඇයි...කසාදයක් කරගත්තෙ නැති එකටනම් පට්ට happy කියලානෙ යුරේනි හැම තිස්සෙම කියන්නෙ....බ්‍රේක් වෙච්ච Love ගැනත් Worry එකක් නැති ගාණට ඉන්න යුරේනි මට දුකක් තියෙනවා කියලා කියන්නෙ එයාට හිතේ හැටියට රඟාපාන්න නැති එකට
"දුකක් තියෙනවා මට මගේ දක්ෂතා හරියට එළියට දා ගන්න ලැබෙන්නෙ නැති එකට .මට ලොකුවට චිත්‍රපට ලැබුණෙත් නෑ.මම ආසා දේවල්වල මට රඟපාන්න ලැබෙන්නෙ අඩුවෙන්.මම හිතනවා දෛවය මට දෙන දේවල් ටික විතරයි මට ලැබෙන්නෙ.කොච්චර මම දැඟලුවත් මට ලැබෙන්න තියෙන දේවල් විතරයි මට ලැබෙන්නෙ "
කොච්චර දඟලලා කෑගහලා හිටියත් ජීවිතය අපිට රිදවන තැන් අපි හැමෝටම තියෙනවා කියලා යුරේනි එහෙම කියද්දී මට හිතෙනවා
















Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
