
දෙවෙනි ඉනිමේ ආක්ෂා දැන් ජනප්‍රිය චිත්‍රපට නිළියක් .ඒ ආක්ෂාට අම්මයි තාත්තයි දීපු නම තමයි නෙත්මි රොෂෙල් . ‘කල්පනා’ සහ ‘එදා රෑ’ සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානම්න් ඉන්න නෙත්මි එතෙක් ආ ගමන ගැන සතුට වචනවලට හරවන්නෙ ඇයි ?
මම ක්ෂේත්රයට ආව මුල් කාලෙට වඩා අද මට ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා. ඒ නිසා ඒ ආදරේට මමත් එදාටත් වඩා ආදරේ කරනවා.
ජනප්‍රියත්වය පසුපස යමින් සෑම අලුත් ප්රවණතාවක්ම අනුගමනය කරන්න හොද නෑ.මොන විලාසිතාවක් කළත් තමන්ට ගැළපෙන දේ විතරයි තෝරා ගන්න ඕනෑ.
අපි හැමෝම දවසක මැරෙනවා .
මියගිය දවසක මගේ ශරීරයෙන් දෙන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරන්න ලියාපදිංචි වුණා. ඒක පුදුම සතුටක්.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
