මං හොයන්නේ ප්‍රේමයක් වෙනුවෙන් දර්ශන්ගෙන් සංවේදී ඇරයුමක්

  • 02-09-2026

දර්ශන් තෙවරාජා ආදරයෙන්ම ආදරණීයම සටහනක් ලියලා තිබුණා මේ විදිහට ...

දර්ශන් කියන්නේ චිත්‍ර ශිල්පියෙක්....ටෙලි නාට්‍ය නළුවෙක් වගේම සිනමා නළුවෙක් .

ඉතින් මේ ළයාදර හිතවතාණන් මේ ලියා තැබූ සටහන මොනතරම් ආදරණීයද ?

Went to meet this queen to give her my very first invitation to the Man Hoyanne Premayak - Movie premiere ! 

Feeling truly blessed to have such kind-hearted and genuine fans like her around me, who genuinely want to see me win.