RIDER කියන්නේ ක්‍රියාදාම සහ විනෝදාත්මක චිත්‍රපටයක්. සනත් ගුණතිලක,සරත් කුලාංග,සරත් දික්කුඹුර,චාමි සේනානායක වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම රොෂාන් රණවන,අනුජ් රණසිංහ,රජිත හිරාන්,දසුනි සෙනෙත්මා,චිලී,රයන් ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම නිර්මාණය සදහා රංගනයෙන් දායක වෙනවා.
මෙය රජිත හිරාන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන අතර, ජනප්‍රිය රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉදුනිල්ගේ නිෂ්පාදනයක් ලෙස මේ දෙසැම්බර් මස 15 වන දා ඔබ හමුවට එනවා. ප්‍රධාන චරිතය වන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන සදේශ්ය. ඔහු වටා ගෙතුන කතාවක් මෙම සිනමාපටය හරහා ඔබ වෙත ගෙන එනවා.
කාලයකට පසුව සිංහල සිනමාවේ ක්‍රියාදාම සහ විනෝදාත්මක චිත්‍රපටයක් දැක බලාගැනීමට හැකි වීම විශේෂත්වයක්.











Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
