
අපිවත් හිතපු නැති විදිහට ඒක බ්ලාස්ට් එකක් වුණා......
රූපහල Grand Launch එක දවසේ හංසලී සමරවික්රම රූපහලත් එක්ක ඇයගේ වගකීමට වගවෙමින් කියුවෙ එහෙමයි.
දැන් ඔයාට රූපහලෙන් චිත්රපට 500 කට අධික සංඛ්යාවක් නරඹන්න පුළුවන්.
අවුරුදු එක හමාරක් විතර කාලයක් තුළ තමයි රූපහල මේ ගමන මේ විදිහට ආවේ.
ඉතින් සිනමාවට ආදරය කරන ප්රේක්ෂකාගාරයක් එක්ක මේ යන ගමනට සාරවිට සුබ පැතුම්





















Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
