
බුද්ධික ජයරත්න මේ දවස්වල ඔස්ට්‍රේලියාවෙ .ප්‍රධාන චරිතයකින් ජාත්‍යන්තර සිනමා වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකික නළුවා වෙන්න වාසනාව ලැබූ බුද්ධික ඒ වරම ලැබුවෙ හර්මන් පෙරේරා අධ්‍යක්ෂණය කළ SUNNY'S MANSION Movie එකෙන් .ඒ Movie premiere එකට ඔස්ට්‍රේලියාවට ගිය බුද්ධික පට්ට seriously mood එකකින් මෙහෙම කතාවක් කීවා.
" ඒ කාලෙ මම වැරදි ඉංග්‍රීසී කතා කළාම ඒවට කිණ්ඩියට හිනාවෙච්ච එවුන්ටයි ,මට නොතේරෙන්න මගේ ඉස්සරහ ඉඳන් ඉංග්‍රීසීයෙන් කතා කරපු එවුන්ටයි, යාළු වෙන්න අහලා මට ඉංග්‍රීසී බැරි නිසා මට බැහැ කියපු කෙල්ලන්ටයි ස්තූතියි .උන්ට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන මම හෙන අමාරුවෙන් ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගත්තා.SUNNY'S MANSION රඟපාන්න මාව ගන්නෙ නැහැ අර ගොල්ලො නොහිටින්න .ඒ ගොල්ලොන්ට ඉතින් මම ස්තූතියි කියනවා ".........
අමු talk එකක් ආ......බුද්ධික ජයරත්න ඔයාට සාරවිට සුබ පැතුම් .......




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
