
දරුවන්ගේ සොඳුරු සංවේදි සිතුවිලිවලට සහ දරුවන්ගේ ලෝකයට අමුතු වෙනස් විදිහකට ආමන්ත්‍රණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටය ලෝක ළමා දිනය වෙනුවෙන් නැවත ප්‍රදර්ශනය කරන්නට මහනුවර JP Cineplex සිනමාශාලා සංකීර්ණයට අයිති සිනමා ශාලාවක් දැන් සූදානම්
ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදා සිට හවස 4.30 දර්ශනය JP cineplex හොරා අංකල් ළමා චිත්‍රපටයට වෙන් කරලා තියෙනවා
දරුවන් වැඩිහිටියන් සහ ගුරුවරුන් වෙනුවෙන් නිර්දේශ වූ අලංකාර films වෙනුවෙන් සමන් අලංකාර සහ ආචර්ය සුම්න්ද ලොව් නිෂ්පාදනය කළ හර්ෂණ වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටයේ පාසල් දර්ශන ද මේ වන විට දිවයින පුරා සාර්ථකව තිරගත වෙමින් පවතිනවා
මහේන්ද්‍ර පෙරේරා ,උමයංගනා වික්‍රමසිංහ ,ජනක් කුඹුකගේ ,දුලානි අනුරාධා ,අනුරුද්ධිකා පාදුක්කගේ ආදි නළු නිළියන් රැසක් රංගන දායකත්වය ලබා දෙන ප්‍රවීණ සංගීතවේදි නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටය අති සාර්ථක ලෙස දින සියය පසු කරමින් තිරගත වූ චිත්‍රපටයක්














Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
