
චාලක රණසූරිය නිර්මාණය කළ සඳුදා වැටෙන්නේ සිකුරාදා ට වේදිකා නාට්‍ය සැප්තැම්බර්- 28 සවස 3.30 ට සහ 6.30 ට පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපයේදී තිරගත වෙනවා. මෑතකදී ඔස්ට්‍රේලියාවෙ වේදිකාගත වූ සඳුදා වැටෙන්නෙ සිකුරාදාට මෙවර Popular Awards සම්මාන උළෙලේ දී හොඳම වේදිකානාට්‍ය ලෙසත් සම්මාන දිනාගත්තා.


Trending News
Events
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
නවසීලන්තයම නටවපු චකිතය
- 08-01-2026
