හොරට සම්මාන අරගෙන බොරුවට රඟන්න එපා

  • 09-10-2026

"යනකොට සැන්ඩ්විච් එකක්වත් අරන් යන්නේ නෑ, ඒ නිසා කෑදර වෙන්න එපා! ආඩම්බර වෙන්න එපා, ඒකට කිසිම වියදමක් යන්නේ නෑ. බොරු කියන්න එපා, බොරුවෙන් දිනාගන්න දේවල් කවදාවත් සැනසීම ගේන්නේ නෑ! මිනිස්සුන්ට රිදවන්න එපා, ඒ රිදවන හැම මොහොතක්ම ඔබට පවක් මිස පිනක් ගෙනෙන්නේ නෑ..."

​සල්ලි දීලා සම්මාන අරන් බොරු රංගනයන් දාන අයට,(අනේ මම තමයි ජනප්‍රියම නිළිය, මම තමයි හොඳම නිළිය, මම තමයි රු රැජින වගේ කියන අයට තමයි මේක කියලා ඇත්තේ )"බොරුවෙන් දිනන දේවල් වලින් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ" 

ඕෂධී හේවාමද්දුම මෙහෙම කීවෙ කාටද කියලානම් දන්නෙ නෑ.ඒත් ඒ කියපු කතාවෙ  හිතන්න දෙයක් තියෙනවා අපි දන්නෙ එච්චරයි.