
හසිදු නීලෝත් තිසේරාගේ නවතම කෘතිය වූ තාත්තෙක් සහ එඩ්ස් කෘතිය එළිදැක්වීම පසුගිය දිනෙක දංකොටුව ShAura villas පරිශ්‍රයේදී සිදු විය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා මාෂි හේමපාල , දිල්ෂාන් වන්නි ආරච්චි වැනි මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන්නන් මෙන්ම නිමන්සා ප්‍රකාශන අධිපති වසන්ත පරණවිතාන , මල්පියලි ප්‍රකාශන අධිපති ලසන්ත කොළඹගේ ඇතුළු පිරිසක් එක් වූහ.ඉකුත් වසරේ ලැවෙන්ඩ්‍රා නව කතාවෙන් ලේඛන ගමන ආරම්භ කළ ඔහු මේ වන විට
මන්දාරම් රහසක් සහ ඔහුගේ නවතම කෘතිය වන තාත්තෙක් සහ ඒඩ්ස් කෘතිය තම රසිකයන්ට තිළිණ කර තිබේ.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
