Black and White එක්ක අපි තාම හනිමූන්

  • 01-09-2026

මෙච්චර කාලයක් අවිවාහකව හිටපු නිරංජනී ෂන්මුගරාජා සිංහල තරුණයෙකුට ආදරය කරලා එයා එක්කම විවාහ වුණා .එයාගෙ නම රුක්ෂාන් .ඉතින් මේ සුන්දර දමිළ සිංහල ආදර කතාවේ ලස්සන මතක නිරංජනී මේ දවස්වල හරි ආදරයෙන් බෙදාගනිමින් ඉන්නවා.

ඉතින් මේ එහෙම බෙදාගත් Black and White මතකයක්.