
ඔයා තරු ආදරේ ,පාරාදීසේ බලනවනම් මේ ලස්සන රෝසමල ඔයාට අමතක වෙන්න විදිහක් නෑ.
මෙවර 10 වැනි දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්ත ඇය නෙත්මි රොෂෙල් ...සුපෙම් සුළඟක් ,කල්පනා ,නේත්‍ර මායම් ඒ තමයි රොෂෙල් රඟපෑ එන්න තියෙන චිත්‍රපට ..ප්‍රේක්ෂක ආදරය ගැන හරිම හැඟීම්බරව නෙත්මි කියන්නෙ මෙහෙම කතාවක්
එදා වගේම අදත් පුදුම විදිහට ඒ ආදරය මට ලැබෙනවා.ඒ ආදරේට මමත් ආදරෙයි.ඒ ආදරය මට පුදුම ශක්තියක්.ජනතා ආදරය ලබන එක ලේසිපහසු දෙයක් නෙවෙයි .අපි ඔක්කොම ඉන්නෙ බිසී ලෝකයක එහෙම ඉද්දි අපි වෙනුවෙන් කාලය වැය කරගෙන comment එකක් post එකක් හරි දාන්නෙ ආදරය නිසානෙ.මට නම් ඒ comment එකක් වුණත් මාර ආශිර්වාදයක් .

Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
