මේ වෙද්දී 'මිස් වර්ල්ඩ් 2026' වේදිකාවේ ශ්රි ලංකාව නියෝජනය කරමින් තරුවක් සේ බැබළෙන ඇය ප්රතිභා ලියනාරච්චි.
සමාජ මාධ්ය ඔස්සේ ඉහළ ප්රතිචාර ලබමින්, මිස් වර්ල්ඩ් වේදිකාවේ දිලිසෙන තරුවක් බවට පත්ව ඇති ප්රතිභා
තරගාවලිය තුළ ඉදිරිපත් කළ පළමු නිල දැක්මත් සුවිශේෂයි.
එහි ආරම්භක උත්සවය වෙනුවෙන් ප්රතිභා තෝරාගෙන තිබුණේ, ශ්රී ලංකාවට ආවේණික මොණරාගේ අලංකාරය විද්යමාන වන අපූරු ඔසරි විලාසිතාවක්.
Outfit, Jewelry, Hair & Makeup : dhananjaya bandaraගේ. කවර කතාද ඒ හැමදේමත් ඇත්තටම ලස්සනයි.





Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
