ජාත්‍යන්තර තරඟය අද පිලිපීනයේ මැනිලා නුවර පැවැත් වුනා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කල සශ්මි දිසානයක මෙම වසරේ Mrs Earth International ලෙස කිරුළ පලඳින්නට සමත් වුනා.
එම ජයග්‍රහනයට අමතරව Mrs Earth Best in Catwalk, Mrs overall best in grown, Mrs earth overall best in resort wear, Mrs earth best in talent යන අංශවලින්ද විශිෂ්ඨ ජයක් ලැබීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.











Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
