හීන....... හිතින් දකින හැම ආදරණීය හීනයකටම අත්තටු දෙන්න හැකි නම් ඉතින්.........
ඒ තත්ත්පරයෙ ඉඳන් හීන හීන නෙවෙයි ......ආහ්.....ජීවිතය මනරම් .....හීන හීන වලින් ඇහැරෙද්දි........හීන හුඟක් එක්ක ලිසාරාත් එයාගෙ සදාදරණීය හීනයකට අත්තටු දීලා.....ඒ හීන හුඟක් නමින් එයාගෙ පළවෙනි ගීතය මේ ගෙවීයන සැප්තැම්බරයේ එළිදක්වමින්.....
ලිසාරා ප්‍රනාන්දු අපි හඳුනා ගන්නෙ සිරස The Voice Sri Lanka Season -3 වලින් .wow ඒක පට්ට Talent එකක්....ලිසාරා ට සිංහල වගේම බටහිර ගීතත් රහට ගයන්න පුළුවන් .
හීන හුඟක් ගීතය ලියුවෙ ශෙහාන් ගලහිටියාව
සංගීතය යෙදුවෙ සංඛ B
ගීතයේ රූප රචනය සංදේශ් බණ්ඩාර....M Entertatement You Tube නාලිකාව ඔස්සේ මුදාහැරුණු හීන හුඟක් දැන් You Tube වගේම Spotify ,Apple Music ඇතුළු සංගීත සේවාවන්ගෙන් අහන්න පුළුවන්........
විඳලම -බලන්න
දැනෙන්නම - දැනෙයි




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
