Tickets -22022 ක් ! අවකාශ Entertatement ලංකාවෙන් එහා සිංහල චිත්‍රපටයක වැඩිම Tickets විකුණයි

  • 29-09-2025
  • Views 157

ක්ලැරන්ස් ගේ සැබෑ පෙම්වතියට සිනමාමය පෙම්වතිය මුණගැසුණ දවස


2.......2......2......2  wow ....දෙකේ ඉලක්කම ඔස්ට්‍රේලියාවෙ  අවකාශ Entertatement  ලට  මාර Lucky Number එකක් වෙලා....

ඒ ඇයි ඒ ? 

ලංකාවෙන් එහා රටවල්වල  ප්‍රදර්ශනයට අරගෙන ගිය චිත්‍රපට අතරින් වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹපු  චිත්‍රපටය   අවකාශ Entertatement  ලා ඔස්ට්‍රේලියාවෙ දී ප්‍රදර්ශනය කරපු  චිත්‍රපටයක්  වුණා.......ඒ චිත්‍රපටය තමයි තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරපු  ක්ලැරන්ස් විජේවර්ධන ගේ පෙම් කතාව පසුබිම් කරගත් ක්ලැරන්ස්   - Rhythm Of The  Guitar ......


එතකොට 2....2...2.....2 කතන්දරය මොකක්ද ? 

ඒක  නේද ඔයාගෙ ප්‍රශ්නය?

Tickets 22022ක් 

විසි දෙදහස් විසි දෙකක් ...විකිණුවා..
කොහොමද ඒ record එක..දෙකේ මැච් එක........

මෙච්චර කාලෙකට ලංකාවෙන් එහා ට අරගෙන  ගිය චිත්‍රපටයක් වෙනුවෙන් විකිණුනු වැඩ්ම ප්‍රවේශ පත් වාර්තාව......

 

එක දවසක් දා හවසක ශෝ එකක් බලලා කන බොන ගමන් යාළු මිත්‍රයන් එක්ක වෙච්ච කතා බහක් අවසන ඔස්ට්‍රේලියාවෙ පිපුණු සුවඳ සොඳුරු  සිනමාමය ප්‍රේමණීය ආල කුසුම  

අවකාශ Entertatement 

හසිත බස්නායක සහ හසිත ද මැල් තමයි එහි නිර්මාතෘවරුන් ....
දුස්රා ,රාණි , දේවි කුසුමාසන ,සිහින නෙළුම් මල් , බහුචිතවාදියා , ඔස්ට්‍රේලියාවෙ සිංහල චිත්‍රපට රසයට පෙම්බැඳි ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගිය ,  ළඟ ළඟම ආයු  අරන් එන ඔස්ට්‍රේලියානු වේදිකා ගී,නාට්‍ය  ප්‍රසංග ගණනාවකින් සැරසූ  හසිත හා සමිත  ......

Tickets 22022ක්  ක්ලැරන්ස්  - Rhythm Of The Guitar වෙනුවෙන් අලෙවි කරමින් දර්ශන වාර 176 ක් ඔස්ට්‍රේලියාවෙ නගර අටකදී  ප්‍රදර්ශනය කළා......

Wow...සාරවිට සුබ පැතුම් 
අවකාශ Entertatement .