“විඳගමු මේ ආදරේ.. සෙවනැල්ලයි නුඹ මාගේ...” - රංගන ශිල්පිනී ශේෂාද්‍රි, පෙම්වතා එක්ක එකතු වෙලා කරපු වීඩ

  • 06-06-2021
  • Views 2770

රියසාද් පවුලේ සුරූපි ශේෂාද්‍රිව කවුද නොදන්නේ..? ඇය රිදී තිරයේ අපූරූ චිත්‍රපටවලටත් මතකයේ රැඳුනු චරිත නිරූපණය කළා ඔබට මතක ඇති..

විශේෂයෙන්ම ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. කොහොම වුණත් මේ කියන්න හදන්නෙ ඇය ගැන නම් නෙවෙයි, ඇගේ පෙම්වතා වන ක්‍රිශාන් පෙරේරා ඇයට දුන්න තෑග්ගක් ගැන...

ඒ ලස්සන ගීතයක්.. ඒ ගීතය ඔබටත් මෙතනින් අහලා බලන්න පුළුවන්.