අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා නිවාස 50ක් ඉදිකරදීමේ පරමාර්ථයෙන්, පැවැත්වූ ප්‍රසංගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා නිවාස 50ක් ඉදිකරදීමේ උදාර පරමාර්ථයෙන්, දෙහිවල, 'Life of Giving' සමාජ සුබසාධක සංගමයේ සමාජ සේවා අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන ‘ජීවමාන - ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත ප්‍රසංගය පසුගියදා  (01) කොලඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘සරිත් සුරිත් සමග නිව්ස්’ මෙහි සංගීත දායකත්වය දැක්වූ අතර, ආරාධිත ශිල්පීන් ලෙස භාතිය-සන්තුෂ්, ජය ශ්‍රී, සෙන්ට්‍රිගේඩ්ස්,  දිනේෂ් ගමගේ, කයිසර් කායිස්, කාංචනා අනුරුද්ධි වුණා.

මේ එහි සොඳුරු අවස්ථා කිහිපයක්.