
පහුගිය කාලය මුළුල්ලේම වෙච්ච දෙයක් තමයි නිත්‍යනුකූලව චිත්‍රපට නිෂ්පාදකවරයාගේ අවසර නොගෙන අනුන්ගේ චිත්‍රපට අන්තර්ජාලයට මුදාහැරීම
ඇත්තටම ඒක නීතිවිරෝධී දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් .
චිත්‍රපටයක් නිෂ්පාදනය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් දරන පිරිවැය අනිවාර්යයෙන් නිෂ්පාදකවරයාට ලැබිය යුතු වෙන්නේ තවත් අතිරේක ලාභයක් සහිතවයි.
මොකද ච්ත්‍රපට නිෂ්පාදනය කියන්නේ කලාවක් වගේම ආයෝජනයක්.චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් ලෙස දියුණු වීමටනම් නිසැකයෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයා ආරක්ෂා කරගැනීම අදාළ සියලු පාර්ශ්වවල සහ අදාළ බලධාරින්ගෙ වගකීමක් .
එහෙත් නොයෙකුත් හේතු මත ඒ වගකීම ගිලිහී ගිය සහ ගිලිහී යන අවස්ථා අපට හමුවන අතර චිත්‍රපට අනවසරයෙන් අන්තර්ජාලය වෙත මුදාහැරීම පසුගිය කාලයේ සිදුවුණා .
ඉතින් මේ වාතාවරණය තුළ අන්තර්ජාලයට අනවසරයෙන් චිත්‍රපට දැම්මොත් ලක්ෂ 5ක දඩයක් හා සිර දඬුවම් හිමිවෙන ලෙස නීති සංශෝධනයට දැන් පියවර ගනිමින් ඉන්නවා.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
