
බිංතැන්නේ අය්යා Official Music Video Coming Soon කාලෙකට ඉස්සර රැජනට ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය චූටි දුව අමන්ද්‍යා උත්පලීගේ බිංතැන්නේ අය්යා ළඟඳිම මංගච්චනවා කියන්නේ.
කතාවක් නෙවෙයි
වෙනමම Visual Experience එකක්...එහෙම තමා අමන්ද්‍යා ඒ ගැන කියන්නේ....
අමන්ද්‍යා උත්පලී කියන්නේ ලාංකික සංගීත ක්ෂේත්රයට සොඳුරු අර්ථසාර බොහෝ දේ ඉවසීමෙන් එක් කළ ගායිකාවක්.....
ඉතින් බලා ඉමු...එයාගේ බිංතැන්නෙ අය්යා කොයි වගේද කියලා....මොකෝ එනකම් පේන කියන්න අපිට බෑනෙ
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
