මර්වින් පෙරේරා නම් සොඳුරු ගායනවේදියා දායාද කළ රටක් ආදරය කරන තරු දෙපළක් තමයි අමල් පෙරේරා සහ සොහාන් පෙරේරා. අමල්, සොහාන් එකට වේදිකාවේ නොදැක්කත් තම තමන්ගේ සංගීත ගමනේ ඔවුන් නිදහසේ ගමන් කරනවා. දෙසොහොයුරන් අතරින් අමල් ඉතා ජනප්‍රිය වූවත් සොහාන්ටද රසික පිරිසක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම අමල්ගේ පුත් නදීමාල්ද තමන්ට ආවේණික වූ සංගීත ගමනක යන්නේ මර්වින් පෙරේරාගේ නාමය තවත් පරම්පරාවකට ගෙන යමින්.
පසුගිය දිනෙක සොහාන්ගේ ෆේස්බුක් ගිණුමේ සංවේදී වූත් ආදරණීය වූත් සටහනක් තබා තිබුණා. ඒ අමල්ගේත් සොහාන්ගේත් ආදරණීය මවගේ 23 වැනි ගුණානුස්මරණය වෙනුවෙන්. එම සටහනෙන් සොහාන් පවසන්නේ දරුවන් විදිහට තමන්ගේ සහෝදර සහෝදරියන් තවමත් එකට ජීවත් වන්නේ අම්මා ඉගැන්වූ මුල්ම ආදර කතාව නිසා බවයි.
එම සටහන පහතින්.



Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
