අරයා දුආ මෙයා දේවී

  • 22-10-2026

දීපිකා පදුකෝන්  එයාගෙ දෙවැනි   දුවට නම තියලා...ලොක්කි දුආ වෙද්දී දෙවැනි දේවී.......

අය්යෝ ඇයි දේවි කියලා නම තිබ්බෙ .කොච්චරක් ලස්සන නම් තියෙනවා ද කියලා හුඟාක් අය අහපු දෙයක් .....

ඒත් ඉතින් ඒ දුවගෙ අම්මා දීපිකා නම් .........

ආය වෙන කතා මොකටද ඉතින් නෙහ්....