ආත්ම විශ්වාසයෙන් සහ වෙහස මහන්සි වී වැඩ කරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශලනි තාරකා මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිළියක්. ඇය රංගනයේ යෙදෙන හැම නිර්මාණයකටම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙන්නේ ඇයගේ දක්ෂතාවය නිර්මාණය වෙනුවෙන් තිබෙන කැපවීම නිසයි. එම නිසාම තමයි ඇයව සම්මානයට පාත්‍ර වෙන්නේ සහ ඇයට මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නෙ. මේ ඇය අද සමාජ ජාලා හී පළ කර තිබූ සුන්දර ඡායාරූප කිහිපයක්.

ඉතින් ඒ ඡායාරූප පළ කරලා තිබුණේ හරි අපූරූ සටහනකුත් එක්ක. "ආත්ම විශ්වාසය සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සැමවිටම ඔබට සාර්ථකත්වය ලබා දෙනු ඇත" මෙන්න මෙහෙමයි ඇය ඒ සටහන තබා තිබුණේ. ඉතින් ඒ වචන ටිකට නම් ඔබත් එකඟ වෙනවා වගේම ඇයත් ඔබට ක්‍රියාවෙන්ම ආදර්ශයක් ලබා දෙන බව ඔබට හිතේවි.