ආදරණීය සිංහල ගුරුතුමාට සුබ මංගලම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්. විෂය ඉගෙනගන්න සිසුන්ට විතරක් නෙවෙයි, අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙනෙක්ට ඔහු කියාදෙන පාඩම් නිසා තමයි කා අතරත් අඛිල විමංග සර් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් අද ඔහුගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක්. ඉතින් අපිත් අඛිල සර්ගේ විවාහ ජීවිතයට සුබ පතනවා.