ආයේමත් අලුත් ආදරයක් එක්ක පියුමි ලස්සන උඩරට මනාලියක් වෙලා

  • 30-07-2023

කවුරුත් හොදින් හඳුනන දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ බලන්නකෝ එදා දවසේ එයාගේ ලස්සන. නූතන  උඩරට මනාලියක් විදිහට හැඩ වෙච්ච පියුමි අනිත් කවදාටත් වඩා මේ ඡායාරූප පෙල ඇතුලේ අමුතු ලස්සනක් තියනවා නේද කියලා ඔබත් බලන්නකෝ.