
පසුගිය දවසක පිළියන්දල ප්‍රදේශයේ පැවති Artist ලා 400ක් විතර ආව උපන්දින සාදයකට සංජානා ගමාරච්චිත් ඇවිත් හිටියා.....එයා උඩට යටට ඇඳල හිටියාට උඩ ඇඳුමට යටින් යට ඇඳුමක් ඇඳලා හිටියෙ නෑ.....ඒ එයාගෙ Style එක වෙන්න ඇති....ඒත් උඩට යටින් නොඇන්දාට සංජානාට ලොකු විරෝධයක් එල්ල වුණා සමාජ මාධ්‍යයෙන්.උමාරියාගේ තනපට සීන් එක ගැලව්ච්ච කේස් එක යට යද්දිම සංජානා යටට තනපොටක් නොඇඳ එළියට පේන්න ඇඳන් ආව සීන් එක බැණුම් කෝටියක් අහන සීන්කෝන් එකක් විදිහට පත්තු වුණා.
දන්නවනෙ ඉතින් Limitations නැති සමාජ මාධ්‍යයේ විදිහ
මෙන්න ඒ ඔක්කොටම සංජානා Very Sorry කියන ගමන් දුන්න උත්තරේ
මම ජීවත් වෙන්නේ ලංකාවේ ඉතින් මට සමාවෙන්න
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මම සාදයකදී ඇදපු ඇඳුමක් ගැන බොහෝ කතාබහට ලක්වෙනවා. මේ ඇඳුම මං වෙනත් රටක ඉන්නකොට online order කරපු ඇඳුමක්,ඒ ඇඳුම මං එම රටවල් වලදි මීට පෙර ඇන්දත් ලංකාවෙදි ප්‍රථම වතාවට තමයි ඇන්ඳේ
ඉතින් බොහෝ දෙනෙක් මේ ඇඳුම විවේචනය කරලා තිබුනා මේ ඇඳුම නිසා මම නිසා යම්කිසි අපහසුතාවකට පත් වුණානම් වෛරයක් තරහක් ඇති වුණා නම් ඒ හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
