
ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක ......ආදරය කියන්නෙම ජීවිතය ට ජීවිතයක් දෙන ආදරණීයම හුස්මක් ....ජීවිතය ඉල්ලන ආත්මීය ආලය කොතැනකදී කොහොම හමුවෙයිද කියන්න දන් නැහැ .......
ඉතින් එහෙම ආදරයක් උදාරිට හමුවෙලා......
ගුවන් සේවිකාවක් වූ උදාරි රැකියාවෙන් සමුගත්තේ රංගනයට එන්න තියෙන ආසාව නිසා කීවෙ
මතකනෙ ප්රවේගයෙන් හමු වූ උදාරි පෙරේරා .....
පුතෙකුට ආදරණීය මවක් වූ උදාරිට පහුවෙලා හරි එයා හොයපු ආදරය හමුවෙන්න ඇති.....
ඉතින් සිරි සුබ මංගලම් උදාරි
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
