’’ඔබේ නිදහස ඔබ සතුයි..’’ ගයාත්‍රී කියන මේ කතාව මොකද්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සීමාවක් නැති ඇගේ ජීවිතය ඇත්තටම හරි නිදහස්. අම්මා කෙනෙක්, බිරිඳක්, සහෝදරියක්, මිතුරියක් විදිහට ඇයත් ඇගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ ගොඩක් චරිත නිරූපණය කරලා තියනවා. ඉතින් දැන් ඇය මෙන්න මේ වගේ නිදහසේ කලය ගෙවන්න ලස්සන ලස්සන තැන් හොයාගෙන යනවා. එහෙම යන වෙලාවක මේ වගේ අත්දැකීම් ලබාගන්නත් ඇය අමතක කරලා නෑ.

හැමදාමත් එකම විදිහට කනවට වඩා මෙන්න මේ වගේ රස මැටි භාජනයක බත් කටත් කන්න තියෙන එක කොච්චර හොඳද, කියලා ගයාත්‍රිට හිතෙන්නේ නැත්තේ මෙන්න මේ කෑම වේල ඇගේ රස නහර පිනවූවාට පස්සේ වෙන්න ඇති. කොහොම වුණත්,මෙන්න මේ වගේ සටහනක් ගයාත්‍රී ඒ ඡායාරූප එක්ක පළ කරලා තිබුණා.

"ඔබ ඔබේ අනාගතය සඳහා නිදහස තබා ගන්න..."